Thursday, August 30, 2012
උමතු යෞවනය
අද කාලේ ඉන්නේ වල් මත් උන් ය
කෙල්ලෝ කොල්ලෝ දෙපිරිසටම එය පොදු ය
මතක් වෙනකොටත් මාහට පිලිකුල් ය
අනක් ගුනක් නැති උන් අද හැමතැන ය
මෙහෙම කියන්නේ මම වේදනා සිතින්
මම නම් යාන්තම් තාමත් පියවි සිතින්
මගෙම යහළුවන් ගැන මින් කියමි ඉතින්
තරහක් නෑ දුකටයි ලිව්වේ මෙ ලෙසින්
වැද වැටී කෙල්ලෝ පස්සේන් යයි බල්ලන් සේ
චීත්තයක් දුටු කල කට වියරු වැටේ
අසැබි බස් වලින් උන් සන්ග්‍රහ කරතේ
එසේ පැවසුවේ ඇයි දැයි සිතනු පුතේ
දෙහදක් එක්ව සෑදෙන රස ආදරය
යෞවන සිත් රුවල් යදින සාගරය
ගඟ මෙන් ගලනා සෙනෙහස් ආකරය
විශ්මය දැනෙන තරමට එය මනරම් ය
රූපය යනු ආලය යැයි නොසිතන්න
රූපෙට ඇලිලා ආලය නොකරන්න
හිටියත් වගේ උන් උඹලට පන දෙන්න
සුලු වරදකින් යයි උන් උඹ හැරයන්න
අද බොහොමයක් පිට රටවල ආරයන්
අඟට අරන් රඟ දෙයි අපේ මෝඩයන්
එය තොපි ඉස් මුදුනෙන් පිලිගන්නකන්
කවි ලිව්වත් වැඩක් නැතිය වෙර අරන්
අම්මා පෙවූ මව් කිරියෙන් ලද සුගුණ
නැති කරලයි උඹ බොන ඔය මත් වතුර
වරදක් බෑ පට වන්නට පිට දුදන
දැන දැන වැරදි කරනා එකමයි නුගුණ
Saturday, June 2, 2012
තහනම් ආදරය.
බලන්න ඔයාට ඒක පේනවද????
ඔයාට එක අල්ලන්න පුලුවන්ද????
මම ආසයි ආදරේ දකින්න....
ආ....මම හිතන්නේ මම චායාවක් දක්කා....!!!
ඉන්න මම එනකන්...ඒයි ඒයියියියියි.....!!!!!!!
ඇයි මම ලගට යද්දි ඒක මගෙන් ඈතට යන්නේ????
ඇයි ඔයා මට කමති නැද්ද..
ඔයාට මොනවද ඕනේ???
මම දකින විදිහට මම හොද කෙනෙක්
මට අවස්ථාවක් දෙන්න බැරි ඇයි...
මට කෙලින් කියන්න බරි ඇයි???
ඉඩ දෙන්නකෝ මටත් පොඩ්ඩක් ලගට එන්න...
එලියෙන් පේන සුන්දරත්වය අයි ඇතුලේ නැද්ද??
අනිත් අයත් එක්ක තියන ළබැදියාව අයි මාත් එක්ක නත්තේ?
මාත් ආසයි පියාඹන්න...
ඇයි මට අවසර දෙන්නැත්තේ??
බලන්න අර නිල් අහස කොච්චර ලස්සනද කියලා..
මම ආසයි ඈත අහසෙ පියාඹන්න..
මම ආසයි ඈත අහසෙ ලස්සන බලන්න..
මම ආසයි අහසේ පියාඹනකොට දනෙන සීතල ස්ළගේ පහස විදින්න..
ඒත් අයි ඔයා මට ඒකට ඉඩ දෙන්නත්තේ???
අහස -: මට ඒ දේ කරන්න ඉඩ දෙන්න බෑ...
විහඟ -: ඇයි ඒ??
අහස -: මම හුගාක් කල් බලන් හිටියා ඔයා එයි කියලා බලන් හිටියා..
විහඟ -: ඉතින් දැන් මට පුලුවන් පියඹන්න..
අහස -: දැන් පරක්කු වැඩියි..
විහඟ -:ඇයි ඔයා එහෙම කියන්නේ???
අහස -:ඔයාට මම මගේ අහසේ පියඹන්න ඉඩ දීලා තිබ්බේ..ඒත් ඔයා වේ නෑ
විහඟ -: ඉතින් අයි ඔයා මට ඒක කලින් කිව්වේ නත්තේ..
අහස -: මට ඕන උනේ නෑ ඔයව මගෙ අහසට කොටු කරගන්න
විහඟ -: පහදිළි කරොත්??
අහස -: මට ඕන උනේ නෑ ඔයාගේ නිදහස නැති කරන්න..
විහඟ -: එත් ඔයගෙ අහසේ තමයි මට මගෙ නිදහස තියෙන්නේ..
අහස -: එත් දැන් ඔයාට ඒ අහසේ පියාඹන්න අයිතියක් නෑ.
විහඟ -:ඇයි එහෙම කියන්නේ???????
අහස -: ඔයා හොදට බලන්න මගෙ අහස දිහා...ඔයාට මුකුත් පෙනුනද???
විහඟ -: මට තාමත් පෙනෙන්නේ ම වෙනුවෙන් ඒකේ ඉඩක් තියනව වගේ...
අහස -: හොදට බලන්න..
විහඟ -:අර! අර කවුද අර ඈත පියාඹන්නේ????
අහස -:දැන් ඒ අහස අයිති එයාට...
ලද අහස කෙරෙහි සාපේක්ෂ අසකින් බලන , එහි තරු ගනන් කරන සහ එම අහින්සක අහසට එදිරිව කෙතරම් විහගුන් ඉගිලෙත්...එහි අවකාෂයක් අපේක්ෂාවෙන් කෙතරම් කළක් හෝ අපරානුමිතියක් ලැබේ යැයි සිතා කල් බලන සියොතුන් කෙතරම් සිටී ද????
Subscribe to:
Posts (Atom)


