Saturday, June 2, 2012

තහනම් ආදරය.



බලන්න ඔයාට ඒක පේනවද????
ඔයාට එක අල්ලන්න පුලුවන්ද????


මම ආසයි ආදරේ දකින්න....

ආ....මම හිතන්නේ මම චායාවක් දක්කා....!!!
ඉන්න මම එනකන්...ඒයි ඒයියියියියි.....!!!!!!! 


ඇයි මම ලගට යද්දි ඒක මගෙන් ඈතට යන්නේ????


ඇයි ඔයා මට කමති නැද්ද..
ඔයාට මොනවද ඕනේ???


මම දකින විදිහට මම හොද කෙනෙක්
 

මට අවස්ථාවක් දෙන්න බැරි ඇයි...
මට කෙලින් කියන්න බරි ඇයි???


ඉඩ දෙන්නකෝ මටත්  පොඩ්ඩක් ලගට එන්න...
එලියෙන් පේන සුන්දරත්වය අයි ඇතුලේ  නැද්ද??
අනිත් අයත් එක්ක තියන ළබැදියාව අයි මාත් එක්ක නත්තේ?

මාත් ආසයි පියාඹන්න...
ඇයි මට අවසර දෙන්නැත්තේ??

බලන්න අර නිල් අහස කොච්චර ලස්සනද කියලා..

මම ආසයි ඈත අහසෙ පියාඹන්න..
මම ආසයි ඈත අහසෙ ලස්සන බලන්න..
මම ආසයි අහසේ පියාඹනකොට දනෙන සීතල ස්ළගේ පහස විදින්න..

ඒත් අයි ඔයා මට ඒකට ඉඩ දෙන්නත්තේ???

අහස -: මට ඒ දේ කරන්න ඉඩ දෙන්න බෑ...
විහඟ -: ඇයි ඒ??

අහස -: මම හුගාක් කල් බලන් හිටියා ඔයා එයි කියලා බලන් හිටියා..
විහඟ -: ඉතින් දැන් මට පුලුවන් පියඹන්න..

අහස -: දැන් පරක්කු වැඩියි..
විහඟ -:ඇයි ඔයා එහෙම කියන්නේ???

අහස -:ඔයාට මම මගේ අහසේ පියඹන්න ඉඩ දීලා තිබ්බේ..ඒත් ඔයා වේ නෑ
විහඟ -: ඉතින් අයි ඔයා මට ඒක කලින් කිව්වේ නත්තේ..

අහස -: මට ඕන උනේ නෑ ඔයව මගෙ අහසට කොටු කරගන්න
විහඟ -: පහදිළි කරොත්??

අහස -: මට ඕන උනේ නෑ ඔයාගේ නිදහස නැති කරන්න..
විහඟ -: එත් ඔයගෙ අහසේ තමයි මට මගෙ නිදහස තියෙන්නේ..

අහස -: එත් දැන් ඔයාට ඒ අහසේ පියාඹන්න අයිතියක් නෑ.
විහඟ -:ඇයි එහෙම කියන්නේ???????

අහස -: ඔයා හොදට බලන්න මගෙ අහස දිහා...ඔයාට මුකුත් පෙනුනද???
විහඟ -: මට තාමත් පෙනෙන්නේ ම  වෙනුවෙන් ඒකේ ඉඩක් තියනව වගේ...

අහස -: හොදට බලන්න..
විහඟ -:අර! අර කවුද අර ඈත පියාඹන්නේ????

අහස -:දැන් ඒ අහස අයිති එයාට...


ලද අහස කෙරෙහි සාපේක්ෂ අසකින් බලන , එහි තරු ගනන් කරන සහ එම අහින්සක අහසට එදිරිව කෙතරම් විහගුන් ඉගිලෙත්...එහි අවකාෂයක් අපේක්ෂාවෙන් කෙතරම් කළක් හෝ අපරානුමිතියක් ලැබේ ‍යැයි සිතා කල් බලන සියොතුන් කෙතරම් සිටී ද????