Friday, August 12, 2011
අවිවේකය
දිනෙන් දින සීඝ්රයෙන් දියුණු වන ආර්තික රටාවත් එක්ක මිනිස්සු දුවන දිවිල්ල....පරිසරයෙන් මිනිසා ඈත් වෙන හැටි....කාර්යබහුලත්වයෙන් මත් වුනු මිනිස්සු යන්ත්‍ර වගේ වැඩ කරන්න පටන් අරගෙන...මිනිස්සුන්ට දියුනු වෙන්න පුදුම ආසාවක් නෙ තියෙන්නේ....මිනිස්සු දියුනු වෙන්න කියලා කරන දෙවල් දක්කම "මුන් මිනිස්සුද??" කියලත් හිතෙනවා...
මට පෙනෙන්නේ මුන් ඔක්කොම "රූකඩ" වගේ..!!!!!!
ගවේශක - උදෙන්ම මොකද කරන්නේ?????
ශේමන් - නැගිටිනවා..
ගවේශක - හරි මම ඒක දන්නවා...නගිට්ටට පස්සෙ මොකද කරන්නේ???
ශේමන් - පුලුව්න් තරම් ඉක්මනට ලෑස්ති වෙනවා...
ගවේශක - කොහේ යන්නද???
ශේමන් - වැඩට යන්න...
ගවේශක - ඇයි ඒ???
ශේමන් - පොඩි එවුන්ට කන්න අරන් දෙන්නේ බාප්පද!!!
ගවේශක - මට සමාවෙන්න ශේමන්... රස්සාව ගැන මොනවද හිතන්නේ????
ශේමන් - රස්සාව!! රස්සාව තමයි රස්සාව... අපිව මරව මරව වැඩ ගන්නවා මහත්තයා...කන්න බොන හම්බ කරන්න ඔනෙ නිසා කරනවා මිසක් නත්තන් මම උන්ගෙ කටු කන්න යන්නෑ...
ගවේශක - ශේමන් නිවාඩු වෙලාවට මොනවද කරන්නේ???
ශේමන් - නිවඩු!! "හම්හ්" නිවාඩු කියන එක මගේ කාලසටහනින් අයින් වෙලා ගොඩක් කල් මහත්තයා....
ගවේශක - ගෙදර ටිකක් කරදරයි ලු නේද
ශේමන් - මහත්තයා මහන්සි වෙලා ගෙදර ආවම රටේ නැති ප්‍රශ්න කියලා ගෑනි මගේ ඔලුව කන්න හදනවා
*ශේමන් ගේ ජීවිතයේ පරිඡේදයක්..*
***මා අවිවේකයෙන්***
ඔරලෝසුවේ පැය කටුව දුවන්නේ තප්පර කට්ටත් පහු කරගෙන...
මට තව ප්‍රශ්නයක්...
ප්‍ර: - ඔරලෝසුවෙන් කරන්නේ මොකද්ද????
පි: - වෙලාව බලන එක නේ....
ප්‍ර: - එතකොට දැන් වෙලාව කීයද???
පි: - දැන් වෙලාව 10.00යි , 10.15යි , 10.30යි
බුදු අම්මෝ ඔරලෝසුවෙ කටු කැරකෙන වේගේ!! ඔරලෝසුවට පිස්සු හැදිලද??? කාටවත් වෙලාව නවත්තන්න බැරිද?????? මට මගේ වැඩ කරගන්න තියනවා.. මට වැඩ ගොඩයි... එත් මොනවද මට තියන වැඩ? මට එකක් වත් මතක් වෙන්නේ නෑනේ.... අයියෝ මට සේරම එපා වෙලා තියෙන්නේ....මම යනවා නිදාගන්න... මට නින්ද යන්නේ නෑනේ.. පුදුම හිසරාදෙයක් නෙ දනෙන්නේ..මට මේකෙන් ගැලවෙන්න විදිහක් නෑ නේ....මට මොනවා හරි කරන්න ඕනේ...ඒත් මට කමති දේ කරන්න බෑනේ...ඇයි කව්ද මට එපා කිව්වේ....මට පුලුවන් මට ඕන දෙයක් කරන්න...එත් මම මොනවද කරන්නේ...
හම්ම්ම්ම්ම්ම්ම්ම්...... මම මොනවද කරන්නේ.....??? මම සින්දුවක් කිටනවා....මම මොකද්ද කියන සින්දුව..මොන සින්දු ද?? මගේ ඔලුව කකියනවා..මට බෑ මට බෑ මට කිසිම දෙයක් කරන්න හිත් දෙන්නෙ නෑ ...මරුනා නම් මීට වඩා හොදයි... මට තරහත් යනවා.!! ඒත්...........
කවුරු හරි මට උදව් කරන්න...මම තාමත් අසහනයෙන්.....
සිතීමට යමක්
(විවේකයක් ගන්න වෙලාවක් අවශ්‍ය නෑ....අවශ්‍ය වෙන්නේ මනස විවේකය වෙත කටයුතු කිරීමයි "සිතන්න".......)
Thursday, August 11, 2011
විකෘති මනස
මිනිස් සමජය විසින් එක එක ජාතියෙ ඇදහිලි විශ්වාස මගින් මිනිසුන්ගෙ අදහස් ක්‍රියාකාරකම් සීමා කරනවා.....අපි හිතන හැමදෙයක්ම කරන්න , හිතෙන හැම දෙයක්ම කියන්න අපිට අයිතියක් නෑ...!! මිනිස්සු හැගීම් යටපත් කරන තරමට මිනිස්සු තුළ අතිවන පීඩනය වඩි වෙනවා...පීඩිත මනස අනිසි ක්‍රියාකාරකම් වල යොදවනවා...!!!!
මිනිසුන් තමන්ගෙ ජීවිතය පිළිකුල් කරන්න පටන් ගන්නවා...සමහර විට මේක කියවන ඔයාට මේගැන වැටහෙන්නෙ නෑ වෙන්න පුලුවන්....හේතුව මෙන්න මේකයි කියලා මට කියන්න බෑ...මිනිස්සු තම ජීවිතෙ විවිද දේවල් මත යපෙනවා.....
ආදරය.
මත්ද්‍රව්‍ය.
මුදල්.
කාමාෂාවන්.
මේවාගෙන් තමා බලාපොරොත්තුවෙන තෘප්තිය ලෙබෙනවා කියලා හිතෙනවා නම් ඒ දේවල් උත්සහ කරන්න මම තවමත් පැකිලෙන්නේ ඇයි????
***විනාශකාරී මනස ***
තමන් කරන හැමදෙයක්ම හරි..නමුත් යටි හිතට වරදියි...!!!
තමන් කියන හැමදෙයක්ම හරි..නමුත් යටි හිතට වරදියි...!!!
තමා සමජයෙන් අනුමත නොකරන හෙතුව තමාට වදයක් නමුත් පිලියමක් සොයන එක ඊටත් වඩා වදයක්.....පෙන්නන්නම බැරි වචනය "ආදරය" නමුත් අරුත හොයන එකම වචනයත් "ආදරය"...සියලු මිනිසුන් මා ඉදිරියේ ගොලු වෙලා... "කවුරුත් නැද්ද!!!" මම කෑ ගහනවා...මම කතා කරන්න කෙනෙක් හොයනවා...!!! සත්තුන්ටත් කතා කරනවා...ඒත් පිළිතුරක් නෑ...
මනස හැමතැනම දුවනවා...
මා අමනුෂ්‍යයෙක් ද???????? (මම ප්‍රශ්න කරනවා)
....................................................................................................................................................................
උත්තර දෙන්න බැරිද????? (මම කැගහනවා)

තොපිලා ගොළුද??? (මට හොදටම තරහ ගිහින්මට හොදටම තරහ ගිහින්)

ඇයි කවුරුත් කියන්නැත්තේ???? (මගෙ ඇස් වල කදුළු පිරිලා)
.....................................................................................................................................................................
ආවේගය....
පලිගැනීම...
විනාශය...
මගේ හිතට නැතුවම බරි සිතුවිලි බවට පත් වෙනවා.......
මට තව ප්‍රශ්න කිහිපයක් තියනවා...අහන්න...
"මම" කියන්නේ කවුද??
මම මට ආදරෙයි ද??
ආදරේ කියන්නෙ මොකද්ද??
ආ..ආ..ආ..ආ..ර්..ර්..ර්..ර්..ර්..හ්..හ්..හ්.හ්..හ්.......!!!!!
මොකද්ද මට වෙලා තියෙන්නේ...????????????
උත්තරය කාලය විසදන තුරු මම බලා සිටිනවා......

Subscribe to:
Posts (Atom)