Thursday, August 11, 2011

විකෘති මනස

මිනිස් සමජය විසින් එක එක ජාතියෙ ඇදහිලි විශ්වාස මගින් මිනිසුන්ගෙ අදහස් ක්‍රියාකාරකම් සීමා කරනවා.....අපි හිතන හැමදෙයක්ම කරන්න , හිතෙන හැම දෙයක්ම කියන්න අපිට අයිතියක් නෑ...!!   මිනිස්සු හැගීම් යටපත් කරන තරමට මිනිස්සු තුළ අතිවන පීඩනය වඩි වෙනවා...පීඩිත මනස අනිසි ක්‍රියාකාරකම් වල යොදවනවා...!!!!
මිනිසුන් තමන්ගෙ ජීවිතය පිළිකුල් කරන්න පටන් ගන්නවා...සමහර විට මේක කියවන ඔයාට මේගැන වැටහෙන්නෙ නෑ වෙන්න පුලුවන්....හේතුව මෙන්න මේකයි කියලා මට කියන්න බෑ...මිනිස්සු තම ජීවිතෙ විවිද දේවල් මත යපෙනවා.....
ආදරය.
මත්ද්‍රව්‍ය.
මුදල්.
කාමාෂාවන්.
මේවාගෙන් තමා බලාපොරොත්තුවෙන තෘප්තිය ලෙබෙනවා කියලා හිතෙනවා නම් ඒ දේවල් උත්සහ කරන්න මම තවමත් පැකිලෙන්නේ ඇයි????
  ***විනාශකාරී මනස ***
                                           තමන් කරන හැමදෙයක්ම හරි..නමුත් යටි හිතට වරදියි...!!!
                                           තමන් කියන හැමදෙයක්ම හරි..නමුත් යටි හිතට වරදියි...!!!
තමා සමජයෙන් අනුමත නොකරන හෙතුව තමාට වදයක් නමුත් පිලියමක් සොයන එක ඊටත් වඩා වදයක්.....පෙන්නන්නම බැරි වචනය "ආදරය" නමුත් අරුත හොයන එකම වචනයත් "ආදරය"...සියලු මිනිසුන් මා ඉදිරියේ ගොලු වෙලා... "කවුරුත් නැද්ද!!!" මම කෑ ගහනවා...මම කතා කරන්න කෙනෙක් හොයනවා...!!!  සත්තුන්ටත් කතා කරනවා...ඒත් පිළිතුරක් නෑ...
මනස හැමතැනම දුවනවා...

මා අමනුෂ්‍යයෙක් ද???????? (මම ප්‍රශ්න කරනවා)
....................................................................................................................................................................

උත්තර දෙන්න බැරිද????? (මම කැගහනවා)
....................................................................................................................................................................
තොපිලා ගොළුද??? (මට හොදටම තරහ ගිහින්මට හොදටම තරහ ගිහින්)
....................................................................................................................................................................
ඇයි කවුරුත් කියන්නැත්තේ???? (මගෙ ඇස් වල කදුළු පිරිලා)
.....................................................................................................................................................................
ආවේගය....
පලිගැනීම...
විනාශය...
මගේ හිතට නැතුවම බරි සිතුවිලි බවට පත් වෙනවා.......
මට තව ප්‍රශ්න කිහිපයක් තියනවා...අහන්න...
"මම" කියන්නේ කවුද??
මම මට ආදරෙයි ද??
ආදරේ කියන්නෙ මොකද්ද??
ආ..ආ..ආ..ආ..ර්..ර්..ර්..ර්..ර්..හ්..හ්..හ්.හ්..හ්.......!!!!!
මොකද්ද මට වෙලා තියෙන්නේ...????????????
                                       උත්තරය කාලය විසදන තුරු මම බලා සිටිනවා......

4 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. කෲර සමාජයක........... සත්‍ය ඇති සැටියෙන්.!!!

    ReplyDelete
  3. සමාජය කෲරයි කියලා කියන්න බෑ බන්..... මෙක තවත් සමාජ ගවේෂන ඇහැක් විතරයි..!

    ReplyDelete